දිගු කලක් තිස්සේ පැවති මහා නියගයකින් පසු පොළෝ තලය මතට ඇද හැලෙනා පළමු වැහි දිය පොද හෙවත් අක් වැස්සකින් කෙතරම් සිත් නිවේවි ද සැනහේවිද.. කාශ්ටක ගිනියම් අව්වත් සමගින් පොර බදා හෙම්බත් වන මිනිසුන්ට ජිවිතය කෙතරම් කටුක වුවත් ජිවිතය හැර දා පලා යා නොහැකියි. ඒ උරුමය යැයි කියා සුසුමකින් ලය සනසා ගන්නවා මිසක හිස් අහස දෙස බලා වැස්ස වලාහක දෙවියන්ට කන්නලව් කර දිය පොදක් අයදිනවා මිසක ඔවුන් වෙන කුමක් නම් කියා කරන්න ද.....
Thursday, June 8, 2017
Monday, June 13, 2016
ලාම්පු දැල්ලක් නෙවෙයි අපි සෞම්‍ය සඳ එළියක් වෙමු !!
Posted on 8:56 PM by Aruni Kalupahana

මේ ජිවිතයේ දී එක පාරක් පාරක් හරි නිමෙන්නට ඔන්න මෙන්න තියෙන කුප්පි ලාම්පු එළියකින් ස්කොලේ පොත් පාඩම් කරන්න ඔයාට සිදු වෙලා තියෙනවා ද ? ගෙදරට ලයිට් ගන්න සල්ලි නැතිව හිටපු කාලෙක ගෙදර තිබුණු අන්තිම භූමිතෙල් ටිකත් ඉවර වෙලා තියෙද්දී පාරේ අයිනේ ලයිට් කණුවක් යටට ගිහින් ලග එන විභාගේට පාඩම් කරන ජිවිත ගැන ඔබ දන්නවා ද ?
පිසා හට්,ගෝ නට්, බර්ගර් කින්ග් කියන...
Categories: IMCD, Needy Readers
Tuesday, December 8, 2015
Colouring Dreams... A Glance Backwards
Posted on 10:54 AM by Unknown

Normal
0
false
false
false
EN-US
X-NONE
X-NONE
A
timid boy walks on to the stage, his eyes down, holding the microphone in his
skinny hands. He sings a song, a song beautiful enough to make one cry, without
even once raising...
Categories: Colour a Dream, IMCD
Monday, May 4, 2015
පුංචි අපි තනිවෙලා නෑ...
Posted on 11:06 AM by Anonymous
Saturday, February 14, 2015
සැබෑ කරගන්නට බලා සිටින සිහින පිරුණු පුංචි සිත් පිරි පුංචි උන් රැඳි අපිට අමතක කොස්ලන්ද | Do not let the Slide Break Their Dreams!
Posted on 6:17 AM by Ridmi_රිද්මි

ඔබට මතකද කොස්ලන්ද? මතකද මීට මාස කිහිපයකට පෙර සිදුවූ ඒ බිහිසුනු ඛේදවාචකය? සොබා දහමෙන් සිදු වූ ඒ නොසිතූ විපත?
ඔව් ඔබට මතක ඇති එදා අකුරු කරන්නට පාසල් ගොසින්
වෙනදාමෙන් නැවත එන්නට නිවසක් අහිමි වූ වෙනදාමෙන් මව් පිය තුරුලේ නැවතත් කිසිදු
දිනක රැඳෙන්නට වරම් අහිමි වන්නට තරම් අවාසනාවන්ත වූ ඒ දරු පිරිස.
ඔබට වගේ අපි හැමෝටම ඒ අවාසනවන්ත
සිදුවීම මතකයි වගේම...
Categories: Colour a Dream, IMCD
Saturday, November 1, 2014
“ කියවලා ඉවර නම් අපිට දෙන්න... “
Posted on 8:26 AM by Aruni Kalupahana

මේ
ගෙවෙන්නේ සාහිත්‍ය මාසයයි.. සාහිත්‍ය මාසය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට කියවීමේ
මාසයත් හෙමි හෙමින් ලගා වන බව කවුරුත් දන්නා
නොරහසකි. පොතක් කියවීම තුලින් මිනිසා පරිපුර්ණත්වයට පත් වේ යැයි කියමනක් ද
අප අතර තිබේ. ඒ කෙසේ නමුදු පොතක් යනු සැබෑ ලෝකයේ දුෂ්කරතා වලින් මොහොතකට අප ඈත් කර
සිත් සනසා ලන සුවයක් දෙන අරුම පුදුම මාධ්‍යයකි.
මොහොතකට හෝ සිත මදක්...
Categories: Needy Readers
Thursday, September 11, 2014
ඔවුනට ඔබේ උදව් අවශ්‍යයි | BALANGODA DONATION by COLOUR A DREAM
Posted on 9:21 PM by Ridmi_රිද්මි

දෛවය මිනිසුන්ව අසරණ කරන්නේ ඇතැම් වෙලාවට බොහොමත්ම අනපේක්ෂිත අන්දමට.
දවසක් මගේ මිතුරෙක් සමඟ කතා කරමින් ඉන්න වෙලාවක ඔහු මට කියනව වීඩියෝවක් නරඹන්න. ඔහුගේම වචනයෙන් කිව්වොත් ඔහු මට කිව්වේ "Ridmi, CAD එකෙන් අපි තව donation එකක් කරා බලන්ගොඩ පැත්තේ ඒ කතාව බලන්න මේ video එකේ" ඇත්තෙන්ම ඒ වෙනවිටත් එම වීඩියෝව දෙතුන් වතාවක් මගේ නෙත් ගැටුනත් මට බලන්න අවස්ථාවක්...
Saturday, September 6, 2014
Needy Readers පොත් සවාරි
Posted on 7:06 AM by නාඩියා නාඩිරත්න

Normal
0
false
false
false
EN-US
X-NONE
SI-LK
...
Categories: Needy Readers
Subscribe to:
Posts (Atom)