IMCD Official Blog
International Movement for Community Development
Call us
009477-251 75 12
Mail us
info@imcds.org
Home
About Us
Contact Us
Monday, May 4, 2015
පුංචි අපි තනිවෙලා නෑ...
Posted on 11:06 AM by Anonymous
ආදරෙන් ළඟට අරන්
කතන්දර කියල දෙන්න
අප්පච්චි ළඟ නැතිවුනත්;
අතින් අල්ලගෙන ඇවිදින්න
ලෝකේ ලස්සන පෙන්නන්න
අම්මා ළඟ නැතිවුනත්;
ආදරෙන් පිරුණු මේ ලෝකේ
පුංචි අපි තනිවෙලා නෑ...
Categories:
Amuzed
,
IMCD
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
IMCD on Facebook
IMCD on Twitter
Follow @IMCD_official
Followers
Popular Posts
පොතක් පිරිනමා අනාගතයක් එළිය කරමු!
හෝන් සද්දේ පාර දිගට දූවිල්ලෙන් දුමින් පිරිච්ච වාහන මැදින් මං පදික වේදිකාවක් නැත්නම් ඉඩ තියන ඔනේ තැනකින් වෙට්ටු දදා ඉස්ටේසමට දුවන්නේ ගෙදර ය...
[මගේ සිහින පාසැල|MY DREAM SCHOOL] පළමු ව්‍යාපෘතිය සාර්ථකව නිමා වුණු වගයි.
ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම් විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට ව...
සතුටු කඳුළු - Christmas To Remember
“මගේ නත්තල දුගියා බත් කන දාය” ගරු මර්සලින් ජයකොඩි පියතුමා ඒ විදිහට නත්තලේ උතුම් අරුත අපිට පැහැදිලි කළා. නත්තල විතරක් නෙවෙයි අපේ ජි...
මිතුදමේ පොතක්.....
අකුරු ගලපා වචනයෙන් වචනයට පුංචි සිත් සතුටුකර සිඟිති හසරැළි ගෙනෙන්නට එකතු වෙමු පොත්ගුලට මිතුදමේ පොතක් ලෙස...... "පොතක් පරිත්‍යාග ක...
අපේ ළමයි !!!
පව...
අපි මහනුවරට ආ දින|Needy Readers Kandy Initiative
දිනය සැප්තැම්බර් 14, ස්ථානය Kandy City Center(KCC ) , නුවරට එන වෙනදටත් KCC යට නොවරදවා ගොඩවෙලා යන්නේ අපි උවමනාවකටම නෙමේ , පුරුද්දට , ඇත්තටම...
Needy Readers අපි මන්නාරම් අහස යට...
“ පල්ලියේ අර්ධ කවාකාර දොරටු අතරින් දිස්වන මන්නාරම් කොටු පවුර තවමත් හිරු එළියෙන් නෑවෙයි. ඉර බැස යාමට ආසන්න වී තිබුනත් ගිනියම් පැහැයෙන් දිලෙ...
Needy Readers පොත් සවාරි
එකමත් එක රටක හරි අපූරු ළමයෙක් හිටියා.. ඒ ළමයාට පුළුවන්කම තිබ්බා ඇහි පිල්ලමක් ගහන පමාවෙන් ලෝකේ ඕනෙම තැනකට යන්න. ඔබ... හිම වලින් ව...
මගේ සිහින පාසැල| MY DREAM SCHOOL
" මට මේස් කුට්ටමක් ඕනේ" පු o චි දසුන් බිමට හරවාගත් හිසින් යුතුව බිඳුනු හඬින් එසේ පවසමින් ඉස්තෝප්පුවට ගොඩවී ගෙතුළට රින්ගුවේ කැඩුනු...
මට දැනුන IMCD ජීවිතය ....
ලොකු ලොකු කතා කියන්න මම මෙතැනට අලුත් වැඩියි කියලා දෙතුන් වතාවක්ම මට හිතුනත් ලිපියක් ලියන්න, ලියන්න කියලා දිගින් දිගටම සොඳුරු වදයක් දුන්න යා...
Visitors
Contributors
Aruni Kalupahana
Needy Readers
Ridmi_රිද්මි
Roo
Tamary
Thish
Unknown
Unknown
Unknown
උමා
ජංජාල චාමර
නාඩියා නාඩිරත්න
nalaka
IMCD Official Blog. Powered by
Blogger
.