Saturday, August 24, 2013

මාවතේ මතක සටහන්....

අපිට අපේ ජීවිත කාලේදී එක එක ආකාරයේ පුද්ගලයෝ මුණගැහෙනවා.ඒ හැම කෙනෙකුගේම ජීවිතවල අපිට ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා. කැම්පස් එකේදී මුණගැහුණු , මට ජීවිතේ ගැන පාඩම් ගොඩක් කියලා දුන්නු එක්තරා වීරවරයෙක් ගැනයි මේ කතන්දරේ...විශ්ව විද්‍යාලේ එකේ අපිත් එක්ක දමිල ළමයි ගොඩ දෙනෙක් ඉගෙනගන්නවා.සුරේෂ් කියන්නේ ඒ වගේ, අපේම විශ්ව විද්‍යාලේ අපේ දෙපාර්තමේන්තුවේ...

Tuesday, August 20, 2013

හෝන් සද්දේ පාර දිගට දූවිල්ලෙන් දුමින් පිරිච්ච වාහන මැදින්  මං පදික වේදිකාවක් නැත්නම් ඉඩ තියන ඔනේ තැනකින් වෙට්ටු දදා ඉස්ටේසමට දුවන්නේ ගෙදර යන්න කෝච්චිය අල්ලගන්න,නැත්නම් ස්ටෑන්ඩ් එකට බස් එකක් අල්ල ගෙන සීට් එකකුත් තියේනම් ඉඳන් යන්න,උදේ රැයින් ඇහරල සමහර දවසකට ප්‍රබෝධයෙන් එත් සමහර දවස්වල මේ මොන කරුමයක්ද කියන හැඟිමෙන් ගෙදරින් එන්නෙ සමහරක් අපි ඉගෙන...