Sunday, March 3, 2013

මිතුදමේ පොතක්.....

අකුරු ගලපා
වචනයෙන් වචනයට
පුංචි සිත් සතුටුකර
සිඟිති හසරැළි ගෙනෙන්නට
එකතු වෙමු පොත්ගුලට
මිතුදමේ පොතක් ලෙස......

"පොතක් පරිත්‍යාග කරමු, අනාගතයක්ම එලිය කරමු!"