Saturday, November 1, 2014

මේ ගෙවෙන්නේ සාහිත්‍ය මාසයයි.. සාහිත්‍ය මාසය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට කියවීමේ මාසයත් හෙමි හෙමින් ලගා වන බව කවුරුත් දන්නා  නොරහසකි. පොතක් කියවීම තුලින් මිනිසා පරිපුර්ණත්වයට පත් වේ යැයි කියමනක් ද අප අතර තිබේ. ඒ කෙසේ නමුදු පොතක් යනු සැබෑ ලෝකයේ දුෂ්කරතා වලින් මොහොතකට අප ඈත් කර සිත් සනසා ලන සුවයක් දෙන අරුම පුදුම මාධ්‍යයකි. මොහොතකට හෝ සිත මදක්...

Thursday, September 11, 2014

දෛවය මිනිසුන්ව අසරණ කරන්නේ ඇතැම් වෙලාවට බොහොමත්ම අනපේක්ෂිත අන්දමට.  දවසක් මගේ මිතුරෙක් සමඟ කතා කරමින් ඉන්න වෙලාවක ඔහු මට කියනව වීඩියෝවක් නරඹන්න. ඔහුගේම වචනයෙන් කිව්වොත් ඔහු මට කිව්වේ "Ridmi, CAD එකෙන් අපි තව donation එකක් කරා බලන්ගොඩ පැත්තේ ඒ කතාව බලන්න මේ video එකේ" ඇත්තෙන්ම ඒ වෙනවිටත් එම වීඩියෝව දෙතුන් වතාවක් මගේ නෙත් ගැටුනත් මට බලන්න අවස්ථාවක්...

Saturday, September 6, 2014

Needy Readers පොත් සවාරි

Normal 0 false false false EN-US X-NONE SI-LK ...

Sunday, August 17, 2014

රටක සමාජයක දියුණුව රඳා පවතින්නේ එම රටේ තරුණ පරපුරෙහි ගුණාත්මක බව මතයි.නැතහොත් රටේ ළමා පරපුරේ යහපත වෙනුවෙන් අද කරන්නාවූ ආයෝජනය මතයි. මීට වසර දෙකකට ඉහතදී පෙර කී කරුණු පිළිබඳ මනා අවබෝධයක් තිබූ උගත් මෙන්ම බුද්ධිමත් තරුණයින් තිදෙනෙක් සහයෝගිතාවයක් පිහිටුවාගන්නේ ඔවුනට හැකි පමණින් සමාජයට, එකී සමාජයේ තරුණ පරපුරට මෙන්ම ළමා පරපුරට අත හිත ලබා දෙන්න ,එමඟින්...

Monday, July 21, 2014

මල් වගේ පුංචි දරුවෝ කොයි කවුරුත් එක වගේ.. ජාතිය ආගම මොකක් වුනත් ඔවුන් ලෝකය දකින්නේ එක විදියට.. ඔවුන්ගේ අහිංසක හිනා රැල්ලෙන් ලපටි ඇස් වලින් විහිදෙන එළියෙන් ඔවුන් ලෝකය බබලනවා.. පුංචි දරුවෝ කියන්නේ මනුෂ්‍යත්වයට  යන පාර කියන දේව දුතයන් වගේ..  ඔබ ගොඩක් දුකින් එහෙම නැත්තම් තරහෙන් ඉන්න මොහොතක පුංචි දරුවෙක් ඇවිත් ඔබ එක්ක කතා කරපු හිනා වුන මොහොතක්...

Saturday, May 24, 2014

පිපෙන්නට වෙර දරන මල් කැකුළු සිත්වල සිහින සුන්දරයි, නමුත් ඒ හැම සිහිනයක්ම සැබෑ කරගන්න නොහැකි වන පුoචි මල් කැකුළු අපේ සමාජයේ එමටයි. ඉතින් ඔවුන්ගේ ඒ සිහින සැබෑ කරගන්න අපට යමක් කළ හැකිනම්? එවන් වූ අධිෂ්ඨානයක් පෙරදැරිව IMCD අපි ඇරඹූ තෙවන ව්‍යාපෘතියයි කලර් අ ඩ්‍රීම් (COLOUR A DREAM).  එමඟින් අපේ රටේ ඉගෙන ගන්න දක්ෂතා ඇති අනාගතයේ වෛද්‍යවරු, ඉන්ජිනේරුවන්...

Wednesday, March 19, 2014

අවුරුදු දෙකක් IMCD පවුලේ....

Normal 0 false false false EN-US X-NONE SI-LK ...