
මල් වගේ පුංචි දරුවෝ කොයි කවුරුත් එක වගේ.. ජාතිය ආගම මොකක් වුනත් ඔවුන් ලෝකය දකින්නේ එක විදියට.. ඔවුන්ගේ අහිංසක හිනා රැල්ලෙන් ලපටි ඇස් වලින් විහිදෙන එළියෙන් ඔවුන් ලෝකය බබලනවා.. පුංචි දරුවෝ කියන්නේ මනුෂ්‍යත්වයට යන පාර කියන දේව දුතයන් වගේ..
ඔබ ගොඩක් දුකින් එහෙම නැත්තම් තරහෙන් ඉන්න මොහොතක පුංචි දරුවෙක් ඇවිත් ඔබ එක්ක කතා කරපු හිනා වුන මොහොතක්...