Sunday, August 17, 2014

රටක සමාජයක දියුණුව රඳා පවතින්නේ එම රටේ තරුණ පරපුරෙහි ගුණාත්මක බව මතයි.නැතහොත් රටේ ළමා පරපුරේ යහපත වෙනුවෙන් අද කරන්නාවූ ආයෝජනය මතයි. මීට වසර දෙකකට ඉහතදී පෙර කී කරුණු පිළිබඳ මනා අවබෝධයක් තිබූ උගත් මෙන්ම බුද්ධිමත් තරුණයින් තිදෙනෙක් සහයෝගිතාවයක් පිහිටුවාගන්නේ ඔවුනට හැකි පමණින් සමාජයට, එකී සමාජයේ තරුණ පරපුරට මෙන්ම ළමා පරපුරට අත හිත ලබා දෙන්න ,එමඟින්...