
දෛවය මිනිසුන්ව අසරණ කරන්නේ ඇතැම් වෙලාවට බොහොමත්ම අනපේක්ෂිත අන්දමට.
දවසක් මගේ මිතුරෙක් සමඟ කතා කරමින් ඉන්න වෙලාවක ඔහු මට කියනව වීඩියෝවක් නරඹන්න. ඔහුගේම වචනයෙන් කිව්වොත් ඔහු මට කිව්වේ "Ridmi, CAD එකෙන් අපි තව donation එකක් කරා බලන්ගොඩ පැත්තේ ඒ කතාව බලන්න මේ video එකේ" ඇත්තෙන්ම ඒ වෙනවිටත් එම වීඩියෝව දෙතුන් වතාවක් මගේ නෙත් ගැටුනත් මට බලන්න අවස්ථාවක්...