Saturday, November 1, 2014

මේ ගෙවෙන්නේ සාහිත්‍ය මාසයයි.. සාහිත්‍ය මාසය කෙමෙන් කෙමෙන් ගෙවී යන විට කියවීමේ මාසයත් හෙමි හෙමින් ලගා වන බව කවුරුත් දන්නා  නොරහසකි. පොතක් කියවීම තුලින් මිනිසා පරිපුර්ණත්වයට පත් වේ යැයි කියමනක් ද අප අතර තිබේ. ඒ කෙසේ නමුදු පොතක් යනු සැබෑ ලෝකයේ දුෂ්කරතා වලින් මොහොතකට අප ඈත් කර සිත් සනසා ලන සුවයක් දෙන අරුම පුදුම මාධ්‍යයකි. මොහොතකට හෝ සිත මදක්...