IMCD Official Blog
International Movement for Community Development
Call us
009477-251 75 12
Mail us
info@imcds.org
Home
About Us
Contact Us
Monday, May 4, 2015
පුංචි අපි තනිවෙලා නෑ...
Posted on 11:06 AM by Anonymous
ආදරෙන් ළඟට අරන්
කතන්දර කියල දෙන්න
අප්පච්චි ළඟ නැතිවුනත්;
අතින් අල්ලගෙන ඇවිදින්න
ලෝකේ ලස්සන පෙන්නන්න
අම්මා ළඟ නැතිවුනත්;
ආදරෙන් පිරුණු මේ ලෝකේ
පුංචි අපි තනිවෙලා නෑ...
Categories:
Amuzed
,
IMCD
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)
IMCD on Facebook
IMCD on Twitter
Follow @IMCD_official
Followers
Popular Posts
සතුටු කඳුළු - Christmas To Remember
“මගේ නත්තල දුගියා බත් කන දාය” ගරු මර්සලින් ජයකොඩි පියතුමා ඒ විදිහට නත්තලේ උතුම් අරුත අපිට පැහැදිලි කළා. නත්තල විතරක් නෙවෙයි අපේ ජි...
එන්න හීන වලට පණ පොවන්න
දිගු කලක් තිස්සේ පැවති මහා නියගයකින් පසු පොළෝ තලය මතට ඇද හැලෙනා පළමු වැහි දිය පොද හෙවත් අක් වැස්සකින් කෙතරම් සිත් නිවේවි ද සැනහේවිද.. කාශ්ටක...
ලාම්පු දැල්ලක් නෙවෙයි අපි සෞම්‍ය සඳ එළියක් වෙමු !!
මේ ජිවිතයේ දී එක පාරක් පාරක් හරි නිමෙන්නට ඔන්න මෙන්න තියෙන කුප්පි ලාම්පු එළියකින් ස්කොලේ පොත් පාඩම් කරන්න ඔයාට සිදු වෙලා තියෙනවා ද ? ගෙදර...
පාට පෙවූ පුංචි සිහින.
පුංචි සන්දියෙ දැකපු ලස්සන සිහින අපි හැමදෙනාටම තිබුණා . සමහරු ඒ හීන සැබෑකරගත්ත . සමහරු ඒ හීන හ...
Colouring Dreams... A Glance Backwards
A timid boy walks on to the stage, his eyes down, holding the microphone in his skinny hands. He sings a song, a song beautiful enough to ma...
මිතුදමේ පොතක්.....
අකුරු ගලපා වචනයෙන් වචනයට පුංචි සිත් සතුටුකර සිඟිති හසරැළි ගෙනෙන්නට එකතු වෙමු පොත්ගුලට මිතුදමේ පොතක් ලෙස...... "පොතක් පරිත්‍යාග ක...
පොතක් පිරිනමා අනාගතයක් එළිය කරමු!
හෝන් සද්දේ පාර දිගට දූවිල්ලෙන් දුමින් පිරිච්ච වාහන මැදින් මං පදික වේදිකාවක් නැත්නම් ඉඩ තියන ඔනේ තැනකින් වෙට්ටු දදා ඉස්ටේසමට දුවන්නේ ගෙදර ය...
සැබෑ කරගන්නට බලා සිටින සිහින පිරුණු පුංචි සිත් පිරි පුංචි උන් රැඳි අපිට අමතක කොස්ලන්ද | Do not let the Slide Break Their Dreams!
ඔබට මතකද කොස්ලන්ද ? මතකද මීට මාස කිහිපයකට පෙර සිදුවූ ඒ බිහිසුනු ඛේ දවාචකය ? සොබා දහමෙන් සිදු වූ ඒ නොසිතූ විපත ? ඔව් ඔබට මතක ඇති එදා අකුරු ...
[මගේ සිහින පාසැල|MY DREAM SCHOOL] පළමු ව්‍යාපෘතිය සාර්ථකව නිමා වුණු වගයි.
ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම් විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට ව...
පුංචි අපි තනිවෙලා නෑ...
ආදරෙන් ළඟට අරන් කතන්දර කියල දෙන්න අප්පච්චි ළඟ නැතිවුනත්; අතින් අල්ලගෙන ඇවිදින්න ලෝකේ ලස්සන පෙන්නන්න අම්මා ළඟ නැතිවුනත්; ආදර...
Visitors
Contributors
Aruni Kalupahana
Needy Readers
Ridmi_රිද්මි
Roo
Tamary
Thish
Unknown
Unknown
Unknown
උමා
ජංජාල චාමර
නාඩියා නාඩිරත්න
nalaka
IMCD Official Blog. Powered by
Blogger
.