Sunday, March 3, 2013

මිතුදමේ පොතක්.....

අකුරු ගලපා
වචනයෙන් වචනයට
පුංචි සිත් සතුටුකර
සිඟිති හසරැළි ගෙනෙන්නට
එකතු වෙමු පොත්ගුලට
මිතුදමේ පොතක් ලෙස......

"පොතක් පරිත්‍යාග කරමු, අනාගතයක්ම එලිය කරමු!"

2 comments:

  1. ලොවක් දිනන්නට පෙරමං දකින
    සිත් මල් පොඩිති වලට තටු දෙන්න,

    ඒ ඉගිලෙන මල් කැකුළු වලින්
    ලෝකෙම ලස්සන වෙන හැටි දකින්න,

    ආසනම් ඔබත්, අපිත් එක්ක එකතු වෙන්න....

    ReplyDelete
  2. මේ වැයම නව ලොවක පියමං කරන්නට වෙර දරන්නවුන්ගේ සිහින සැබෑ කරවීමටයි.......... :)

    ReplyDelete