Friday, November 15, 2013

       ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම්  විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට වඩා ඒවා පිපෙන්නට දරනා වැයම කෙතරම් දුෂ්කර ද දන්නේ ඔවුන්ම පමණි.    අපිට ඒ සොදුරු මල් අසිරිමත් ලොවක් කරා ගෙනියන්න නොහැකි වුනත් ඒ අසිරිමත්  ලොව කරා යන විල් තෙරෙන්...

Tuesday, November 5, 2013

මගේ සිහින පාසැල ....

වීඩියෝ ගේම් එකක්,මොබයිල් ෆෝන් එකක් එහෙමත් නැත්නම් අයි ෆෝන් (iPhone) එකක් අයි පෑඩ්(iPad) එකක් ලබා ගන්න සිහින දකින පොඩි දරුවන් අද අප රටේ සුලබයි. තම පාසලේ වුව ඔවුහු දකින්නට කැමැත්තක් දක්වන්නේ තිබෙන පරිගණක වෙනුවට නවීන පන්නයේ උපාoග ඇතුලත් පරිගණකයන් තිබෙනු දැකීමටයි.ඒ මීට වසර කිහිපයකට පෙර ඒ වයසේම අපේ රටේ ළමා පරපුර දුටු සිහින වලට වඩා වෙනස් මෙන්ම සoකීර්ණ...