IMCD Official Blog
International Movement for Community Development
Call us
009477-251 75 12
Mail us
info@imcds.org
Home
About Us
Contact Us
Monday, May 4, 2015
පුංචි අපි තනිවෙලා නෑ...
Posted on 11:06 AM by YashoK
ආදරෙන් ළඟට අරන්
කතන්දර කියල දෙන්න
අප්පච්චි ළඟ නැතිවුනත්;
අතින් අල්ලගෙන ඇවිදින්න
ලෝකේ ලස්සන පෙන්නන්න
අම්මා ළඟ නැතිවුනත්;
ආදරෙන් පිරුණු මේ ලෝකේ
පුංචි අපි තනිවෙලා නෑ...
Categories:
Amuzed
,
IMCD
Newer Post
Older Post
Home
1 comment:
Unknown
May 5, 2015 at 3:17 AM
අගෙයි
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Subscribe to:
Post Comments (Atom)
IMCD on Facebook
IMCD on Twitter
Follow @IMCD_official
Followers
Popular Posts
[මගේ සිහින පාසැල|MY DREAM SCHOOL] පළමු ව්‍යාපෘතිය සාර්ථකව නිමා වුණු වගයි.
ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම් විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට ව...
මට දැනුන IMCD ජීවිතය ....
ලොකු ලොකු කතා කියන්න මම මෙතැනට අලුත් වැඩියි කියලා දෙතුන් වතාවක්ම මට හිතුනත් ලිපියක් ලියන්න, ලියන්න කියලා දිගින් දිගටම සොඳුරු වදයක් දුන්න යා...
සතුටු කඳුළු - Christmas To Remember
“මගේ නත්තල දුගියා බත් කන දාය” ගරු මර්සලින් ජයකොඩි පියතුමා ඒ විදිහට නත්තලේ උතුම් අරුත අපිට පැහැදිලි කළා. නත්තල විතරක් නෙවෙයි අපේ ජි...
මිතුදමේ පොතක්.....
අකුරු ගලපා වචනයෙන් වචනයට පුංචි සිත් සතුටුකර සිඟිති හසරැළි ගෙනෙන්නට එකතු වෙමු පොත්ගුලට මිතුදමේ පොතක් ලෙස...... "පොතක් පරිත්‍යාග ක...
මගේ සිහින පාසැල ....
වීඩියෝ ගේම් එකක් , මොබයිල් ෆෝන් එකක් එහෙමත් නැත්නම් අයි ෆෝන් (iPhone) එකක් අයි පෑඩ් (iPad) එකක් ලබා ගන්න සිහින දකින පොඩි දරුවන් අද ...
පුංචි අපි තනිවෙලා නෑ...
ආදරෙන් ළඟට අරන් කතන්දර කියල දෙන්න අප්පච්චි ළඟ නැතිවුනත්; අතින් අල්ලගෙන ඇවිදින්න ලෝකේ ලස්සන පෙන්නන්න අම්මා ළඟ නැතිවුනත්; ආදර...
අපි මහනුවරට ආ දින|Needy Readers Kandy Initiative
දිනය සැප්තැම්බර් 14, ස්ථානය Kandy City Center(KCC ) , නුවරට එන වෙනදටත් KCC යට නොවරදවා ගොඩවෙලා යන්නේ අපි උවමනාවකටම නෙමේ , පුරුද්දට , ඇත්තටම...
සෙංකඩගල පුරවරයට අභිනවයෙන් Needy Readers සම්ප්‍රාප්ත වන වග නම්,
රටක් සංවර්ධනය කිරීමේ වගකීම වනාහී එකී රට පාලනය කරනා පාලන තන්ත්රයට සීමා වූවක් නොවේ. ඊට දාය...
මේ 2014 ජූනි පළවෙනිදා ගැනයි| #Support4Education
පිපෙන්නට වෙර දරන මල් කැකුළු සිත්වල සිහින සුන්දරයි , නමුත් ඒ හැම සිහිනයක්ම සැබෑ කරගන්න නොහැකි වන පු o චි මල් කැකුළු අපේ සමාජයේ එමටයි. ඉතින...
සිනා බෝ වේවා !!!
මහ පොලවේ පය ගහල ඉන්න අපි හැමෝම විදින්නෙ එකම සුසුම , හැම නහරකම ගලන්නෙ එකම රුධිරය . දුප්පත් පොහොසත් ජාති ආගම් කුලමල බේදයක් නැතිව හිනාවෙන්නෙ ස...
Visitors
Contributors
Aruni Kalupahana
Needy Readers
Ridmi_රිද්මි
Roo
Tamary
Thish
Unknown
Unknown
Unknown
YashoK
උමා
ජංජාල චාමර
නාඩියා නාඩිරත්න
nalaka
IMCD Official Blog. Powered by
Blogger
.
අගෙයි
ReplyDelete