"අපි කාගෙත් හිත් වල හීන ගොඩාක් තියෙනවා. අපි හැම කෙනෙක්ම හීන දකිනවා. ඒ හීන හැබෑ වෙන දවසක් එන කල් අපි බලාන ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒ හීනයක් හැබෑ නොවුණොත්, එහෙමත් නැත්නම් අපි දැක්ක ඒ හීන ලෝකෙ අපි බලන් ඉද්දිම කඩන් වැටුණොත් ..... අනිවාර්යයෙන්ම ඇස් වලට කඳුළු පිරෙනවා." මේ මගේම IMCD සොහොයුරෙක් එක් Needy Readers වැඩ සටහනකදි හීන ගැන කිව්ව හැටි. ඔව්, ඒ කතාව ඇත්ත. අපි හැමෝම හීන දකිනවා. ඒ හීන හැබෑ වුණොත් අපි...
Sunday, October 13, 2013
Friday, October 4, 2013
මගේ සිහින පාසැල| MY DREAM SCHOOL
Posted on 7:59 AM by Ridmi_රිද්මි

"මට මේස් කුට්ටමක් ඕනේ" පුoචි දසුන් බිමට හරවාගත් හිසින් යුතුව බිඳුනු
හඬින් එසේ පවසමින් ඉස්තෝප්පුවට ගොඩවී ගෙතුළට රින්ගුවේ කැඩුනු කොට බිත්තිය උඩ තිබූ
නoගීගේ සුදු ගවුම් පොඩි දෙකෙන් එකක්
අව්වේ වේලෙන්න දමමින් සිටි අම්මා පසුකරගෙන යමිනි.ඔහු යන දෙස ඇය ශෝකයෙන් බලා සිටියේ
මුකුත් නොකියාමය.අඩුලුහුඩුකම් කොපමණ පැවතුනත් නිතර තම ඕනෑ එපාකම් කියමින් කරදර කරන
පුරුද්දක්...
Categories: My Dream School
Subscribe to:
Posts (Atom)