Friday, November 15, 2013

       ජීවිතය කෙතරම් රළු ද දැන ගැනීමට නම් අපි ජීවිතය නම්  විල් තෙරේ පතුලටම කිමිදිය යුතුමැයි. මතුපිටින් දකිනා සොදුරු මල් කැකුළු වල අසිරියට වඩා ඒවා පිපෙන්නට දරනා වැයම කෙතරම් දුෂ්කර ද දන්නේ ඔවුන්ම පමණි.    අපිට ඒ සොදුරු මල් අසිරිමත් ලොවක් කරා ගෙනියන්න නොහැකි වුනත් ඒ අසිරිමත්  ලොව කරා යන විල් තෙරෙන්...

Tuesday, November 5, 2013

මගේ සිහින පාසැල ....

වීඩියෝ ගේම් එකක්,මොබයිල් ෆෝන් එකක් එහෙමත් නැත්නම් අයි ෆෝන් (iPhone) එකක් අයි පෑඩ්(iPad) එකක් ලබා ගන්න සිහින දකින පොඩි දරුවන් අද අප රටේ සුලබයි. තම පාසලේ වුව ඔවුහු දකින්නට කැමැත්තක් දක්වන්නේ තිබෙන පරිගණක වෙනුවට නවීන පන්නයේ උපාoග ඇතුලත් පරිගණකයන් තිබෙනු දැකීමටයි.ඒ මීට වසර කිහිපයකට පෙර ඒ වයසේම අපේ රටේ ළමා පරපුර දුටු සිහින වලට වඩා වෙනස් මෙන්ම සoකීර්ණ...

Sunday, October 13, 2013

"අපි කාගෙත් හිත් වල හීන ගොඩාක් තියෙනවා. අපි හැම කෙනෙක්ම හීන දකිනවා. ඒ හීන හැබෑ වෙන දවසක් එන කල් අපි බලාන ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒ හීනයක් හැබෑ නොවුණොත්, එහෙමත් නැත්නම් අපි දැක්ක ඒ හීන ලෝකෙ අපි බලන් ඉද්දිම කඩන් වැටුණොත් .....  අනිවාර්යයෙන්ම ඇස් වලට කඳුළු පිරෙනවා." මේ මගේම IMCD සොහොයුරෙක් එක් Needy Readers වැඩ සටහනකදි හීන ගැන කිව්ව හැටි. ඔව්, ඒ කතාව ඇත්ත. අපි හැමෝම හීන දකිනවා. ඒ හීන හැබෑ වුණොත් අපි...

Friday, October 4, 2013

මගේ සිහින පාසැල| MY DREAM SCHOOL

"මට මේස් කුට්ටමක් ඕනේ" පුoචි දසුන් බිමට හරවාගත් හිසින් යුතුව බිඳුනු හඬින් එසේ පවසමින් ඉස්තෝප්පුවට ගොඩවී ගෙතුළට රින්ගුවේ කැඩුනු කොට බිත්තිය උඩ තිබූ නoගීගේ සුදු ගවුම් පොඩි දෙකෙන් එකක් අව්වේ වේලෙන්න දමමින් සිටි අම්මා පසුකරගෙන යමිනි.ඔහු යන දෙස ඇය ශෝකයෙන් බලා සිටියේ මුකුත් නොකියාමය.අඩුලුහුඩුකම් කොපමණ පැවතුනත් නිතර තම ඕනෑ එපාකම් කියමින් කරදර කරන පුරුද්දක්...

Friday, September 27, 2013

IMCD තවත් ශක්තිමත් වෙයි

Normal 0 false false false EN-US X-NONE SI-LK ...